ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා වැනි දේශපාලනඥයන් සමග රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවැත්වූ දුරකථන සංවාද ආකාරයෙන් පටිගත කළ ව්‍යාජ හටපට රැසක් නොබෝ දිනකින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවීමේ කූඨ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සැළසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා පවසයි.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම හෙළිදරව්ව සිදු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...