දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුව සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන විසඳුමක් ලබාදිය යුතු බවට වන තමන්ගේ මතයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පෙරවරුවේ දෙමළ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රශ්නය – “අගමැතිතුමනි, තර්ටීන් ප්ලස් කියන ඔබතුමාගේ මතය දැන් කොහොමද තියෙන්නෙ ?”

පිළිතුර – “ඒක එහෙමමයි. වෙනස් වෙලා නෑ මතය”

13 වන සංශෝධනයත් අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව යෝජනා කරන මොහොතක අග්‍රාමාත්‍යවරයා මෙසේ 13ට එහා විසඳුමක් සඳහා වන සිය පැරණී මතය වෙනුවෙන් සෘජුවම පෙනී සිටීම විශෙෂත්වයකි.

RN



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More