මීට ස්වල්ප මොහොතකට පෙර රුසියානු ආණ්ඩු ඉල්ලා අස්වූ බව රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්විඩෙව් මහතා ප්‍රකාශ කර සිටියේය.
මේ සමබන්ධයෙන් ප්‍රකාශයක් කරමින් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් මහතා ” මේ අවස්ථාව ඔබට ස්තුති කිරීමට මා යොදාගන්නවා ඔබ මේ දක්වා අතිශය සතුටුදායක ලෙස අගමැති නිලයේ කටයුතු කරනු ලැබුවා.
ඔබගේ කාලය තුළ ලබාගත් ජයග්‍රහණ ඉතා ඉහළයි.” ලෙස ප්‍රකාශ කළ බව ටාස් පුවත් සේවය පවසයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...