අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනඒමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් ස්දානම් වෙති. මේ සඳහා නායකත්වය ගැනීමට එක්සත් ජාතික පක්සයේම සැළකියයුතු පිරිසක් කැමැත්ත පළකර ඇතිබව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මීට ස්වල්ප වේලාවකට පෙර පුත්තලමේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...