ආනයනික කිරිපිටි හේතුවෙන් පිළිකා සෑදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කර කියා සිටියදී පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීමට වඩා ආනයනික කිරිපිටි ප්‍රචලිත කිරීමෙන් ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් වැළකී සිටිනවා නම් එය රටේ ජනතාවට කරන විශාල සේවයක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.
එවැනි සේවාවන් කළ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් අපේ රටේ සිටි බව ද සොයිසා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගියදා මෙම අදහස් දැක්වීම සිදුකළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...