එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකසමග තමන් දුරකතනයෙන් කතා නොකරන බවත් ඒ ඔහු ඒවා පටිගත කරන බව දැන සිටි හේතුවෙන් බවත් රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී සඳහන් කරයි.
මාධ්‍යට පෙන්වන ප්‍රතිරූපය රන්ජන්ගේ සැබෑ ප්‍රතිරූපය නොවන බව හා කාන්තාවන් දෙස ඔහු බලන ආකාරය දැන් තහවුරු වී ඇති බව ඇය සඳහන් කරන අතර කිසියම් පුද්ගලයෙකු දුරකතනයෙක් කතා කරන්නේ විශ්වාසය මත බවත් ඔහු ඔවුන්ගේ විශ්වාසය බිඳ දමා ඇති බවත් ඇය වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...