ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවෙකුබව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවෙනුත් පලාගොස් ඇති බව අබරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. අධිකරණය මගින් නිකුත්කළ සිතාසිය බාරදීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා පදිංචි සිංගප්පුරුවේ ලිපිනය වෙත කුරියර් සේවයක නියෝජිතයින් ගොස් ඇතත්ඒ මහතා එම ලිපිනයේ නොසිටි බවට තොරතුරු හෙළිවී තිබේ. එහෙත් එම ලිපිනයේ මහේන්ද්‍රන් මහතා නොසිටි බැවින් කුරියර් සේවය මගින් එම සිතාසිය නැවත මෙරටට එවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...