විදේශ පුවත්

ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය ව්‍යවස්ථා සංශෝධනයක් කරමින් එරට ජනාධිපති ෂි ජින්පින්ග්ට දිගටම බලයේ රැඳ සිටීම සඳහා ඉඩ සකසා දුන්නේය.

සීමාවක් නොමැතිව බලයේ රැඳී සිටීමට ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය දශක ගණනක් පැවැති නීතිරීති වෙනස් කළේය. මෙම නව සංශෝධන සමග චීනය මාවෝ සේතුංගේ සමයේ පැවති ආගමික වන්දනීය සහ කීකරු පාලන සමයට ගමන්කරන බව විදෙස් පුවත් වාර්තා කර තිබේ.

ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අදාළ යෝජනාව ඉදිරිපත්වූයේ(25) වනදා වන අතර එය සී ජින්පින්ග් ජනාධිපතිවරයාගේ පාලනය ගන්නාලද එඩිතරම තීරණයකි. ෂී ජින්පින්ග් ජනාධීපතිවරයා චීන සමාජය නවීකරණය කර චීනය ගෝලීය දේශපාලනයේ බලවතෙකු කරමින් චීනයට හිමි ස්ථානය සඳහා කොමියුනිස්ට් පක්ෂයේ පාලනය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක නිරතිවී සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More