දැන් මේවා තොපේය.. තොපිට අයිති දේවල්ය..
බල්ලන් බූරුවන් සර්පයන් මෙන් නොවී,
මනසෙන් උසස් මිනිසුන් මෙන් හැසිරී,
මේ වටිනා ජාතික දේපල විනාශ නොකර,
ගමන් බිමන් පලයල්ලා..
මේවා පරිස්සම් කරපල්ලා..
ඉන්න හිතෙන රටක්
ඉබේ හැදෙන්නෙ නෑ..
ඒක හදන්න ඕන
තොපි…
මුහුණුපොතෙන් උපුටා ගැනීමකි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...