දේශීය පුවත්

කොටි සබ්මැරීන් යාත්‍රා නිපදවූ ධර්මලිංගම් සත්‍යරාමන් නමැත්තා ඔස්‌ටේ්‍රලියාවේ සිට කටුනායකට පැමිණි පසු මුදාහැර ඇති අතර පසුව ඔහුට පවුලේ අය සමග යැමට ඉඩදී ඇත.

හිටපු කොටි අවි ආයුධ නිපදවීමේ නායකයකු වූ සත්‍යරාමන් කටුනායකදී පැය 4 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌වී තිබේ.

ඔහු මුණගැසීම සඳහා ද්‍රවිඩ අනාථ කවුන්සිලයේ ප්‍රධානි කේ. එස්‌. රත්නවේල් ගුවන් තොටුපළට පැමිණ ඇත.

ඔස්‌ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් සත්‍යරාමන් පිළිබඳ සියලු තොරතුරු සොයාගෙන තිබුණි. මෙයට පෙර කොටි ගුවන් ඒකකයේ නායකයකුද රජය විසින් මුදාහැර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More