මුහුණු පොතෙන්

වැල්ලවාය පොලිස් වසමට අයත් දිඹුලාමුරය ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහනයක අතිරේක රෝදය ගැලවීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් එම නිවසේ සිටි සුනඛයන් දෙදෙනාට වස මිශ්‍ර මස් ලබා දී මරා දමා ඇත.

එම මස් ආහාරයට ගැනිම නිසා නිවසේ සිටි බළලුන් තිදෙනකු, අසල කැලෑවේ සිට දිනපතා නිවස වෙත ආහර ගැනිම සදහා පැමිනෙන වළි කුකුළන් දෙදෙනකු, තලගොයෙක් සහ මොණරෙක්ද මියගොස් ඇත.

මෙම අවසානාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු විසින් වැල්ලවාය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

වැල්ලවාය පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්ආරම්භ කර ඇති අතර සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව වැල්ලවාය පොලිසිය පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More