පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හිස මුඩු කළ පමණින් ඔහු පෙළෙන මානසික සහ පෞරුෂ ආබාධ සුව නොවන බවත් ඔහුට වහාම ප්‍රතිකාර ලබාදිය යුතු බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රංගිරි රූපවාහිනි නාලිකාවේ ”නින්නාද” වැඩසටහනට සහභාගි වෙමින් වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපය නිසා රටේ විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට සිදුවූ අනර්ථය ඉතා බරපතළ බවය.
රාජ්‍යය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා බහුවිධ පිය පියවර ගැනීම් ආණ්ඩුවේ වගකීමක් බවද ඔහු සඳහන් කරයි .
රන්ජන් රාමනායකගේ හිස මුඬු කළ පමණින් මානසික සහ පෞර්ෂ ආබාධ සුව වෙන්නේ නෑ…
රන්ජන් රාමනායකගේ හිස මුඬු කළ පමණින් මානසික සහ පෞර්ෂ ආබාධ සුව වෙන්නේ නෑ…
Gepostet von Lanka Lead News am Dienstag, 21. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...