දේශීය පුවත්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට තවත් සති දෙකකින් නීති ය හා සාමය අමාත්‍යංශය ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රීලංකා නිදහස් පක්සයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.

තවත් සති දෙකකින් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදෙන බවට කවුරුන් කුමක් කීවද එම තීරණය ගත යුත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එකඟතාවය අනුව බවද එම ජේෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතාට එම අමාත්‍යධුරය ලබා දෙනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ද අමාත්‍යවරුන් පිරිසක් අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More