දේශීය පුවත්

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන් ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව නියෝග කර තිබේ.

රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව නිර්දේශ ඇතුලත් වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරනු ලැබීය.

අධිකරණ සේවා කොමිසන් සභාව විසින් යොමු කරනු ලැබූ නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිල්පිටියගේ වැඩ තහනම් කිරීමේ නියෝගය අද (21) පස්වරුවේ නිකුත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More