හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පැය 04ක කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට අදාලව ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවෙන් ඉදිරිපත්කර තිබෙන නිර්දේශයන්ට අනුව මෙම ප්‍රකාශ සටහන්කරගෙන ඇතිබවද වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...