එළඹෙන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 72 වැනි ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී සිංහල බසින් පමණක් ජාතික ගීය ගැයීමට
විරෝධය දක්වා දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට සමාජ ක්‍රියාකාරින් කියවෙන පිරිසක් එක්ව කටයුතු සංවිධානයකර ඇත.
1948 පෙබරවාරි 4 වැනිදා මෙරට පාලක පැලැන්තියට බලය මාරු කරමින් ලබා දුන් ඩොමිනියන් තත්වය සමරමින් වාර්ෂිකව සමරනු ලබන ‘නිදහස් දිනය’ වෙනුවෙන් සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කරනු ලබන බවට ආණ්ඩුව තීරණයක් ගෙන තිබිණි.
ඊට එරෙහි විරෝධයක් ලෙස මෙම දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම තමන් සිදුකරන බව එම කණ්ඩායමේ සාමාජිකයෝ පවසති.
ඔවුන් මෙම ගීතය පුහුණවන අවස්ථාවක් පහත වීඩියෝවේ දැක්වේ.
ජාතික ගීතය දෙමල බසින් ගායනා කිරීමට පුහුණු වෙමින්. පුරුදු නැති භාශාවකින් තේරුම නොදන්නා වචන ගායනා කිරීම මොන තරම් අපහසුවක්ද! තමන් ජීවත් වෙන, වැඩ කරන රටේ මව් භාශාවෙන් ජාතික ගීතය ගායනා කිරීමටවත් ඉඩ ලබා නොදෙන්නේ නම් ජනතාවකට අපි දෙන පණිවිඩය මොකක්ද?
Gepostet von Lakmali Hemachandra am Samstag, 18. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
apita demala aya ekka wada one naha ape rata punchi ratak ape rate thibenna one eka jathika giyayi demalen onnam gedaradi thaniyen kiyanna eth rate jathika giya sinhalen gayana karanna ekama rataka aka ammage daruwo wage innanam jathika giya sinhalen vitharak thibunahama athi