දේශීය පුවත්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සමීපතම ව්‍යාපාරිකයකු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සී.පී.එස්.ටී.එල්.) කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබියදී එම පත්වීම අවලංගු කිරීමට කටයුතු කළ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතාට වෘත්තීය සමිති නායකයෝ ස්තුතිය පළ කර සිටියි.

මෙම ව්‍යාපාරිකයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වී ඇති බැව් වෘත්තීය සමිති ඇමැතිවරයාට පෙන්වාදීමෙන් අනතුරුව ඇමැතිවරයා ඒ පිළිබඳ සොයා බලා ඇති බව වාර්තාවේ.

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයා සමඟ එක්වී සිදුකර ඇතැයි කියන යම් යම් කාරණා පිළිබඳව සොයා බලා රජයේ ප්‍රධානීන් දැනුවත් කළ පසු මෙම පත්කිරීම නවතා දමා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More