දේශීය පුවත්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා දින වෙන්කරවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීම සදහා සකස් කළ නවතම ජංගම දුරකථන යෙදවුම එළි දැක්වීමට නියමිතව තිබේ.

ඒ, මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා කෙරෙන අක්ෂි පරීක්ෂාවද අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් සැලසීමට කටයුතු යොදා තිබේ.

ඉදිරියේදී රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රමවේදයද නව්‍යකරණයට ලක් කිරීමට ද නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More