දේශීය පුවත්

තවත් සති දෙකකින් පමණ සිදුකිරීමට නියමිත ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍ය මණ්ඩල සංශෝධනය බොහෝදුරට සිදු නොවීමට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව මේ වන විට රටේ පොදු ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවීමත් එම පක්ෂයතුළම පිරිසක් ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමත් යන කරුණු සැළකිල්ලට ගෙන මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීම අනවශ්‍ය බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් බොහෝදෙනෙකුගේ අදහස වී තිබේ. මේ සම්බන්දයෙන් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු පිරිසක් කටයුතු කරමින් සිටිති. මෙවැනි අමාත්‍යමණ්ඩල සංශෝධනයක් වෙනුවට සිදුකළයුත්තේ නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂඨ අමාත්‍යවරයෙකු අපවෙත ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More