ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, භික්ෂූන් වහන්සේට, අන්‍යාගමික නියෝජිතයන්ට, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්ට, නළු නිලියන්ට, රූරැජිණියන්ට, ගායක ගායිකාවන්ට, ක්‍රීඩකයින්ට, තැබෑරුම්කාරයින්ට, මත් ජාවාරම්කරුවන්ට නාම යෝජනා ලබා දීමෙන් වලකින ලෙස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදුන් ලිපියක මේ බව සඳහන් වන අතර එම ලිපිය පහතින් දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...