විදේශ පුවත්

රුසියාවේ රන් සංචිත ඉහළට

February 28, 2018 10:24 am | Lanka Lead News

රුසියානු මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන රන් සංචිත ප්‍රමාණය පසුගිය මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 20ක් ඉහළ දමාගැනීමට සමත්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඒ අනුව පසුගිය ජනවාරි මාසය අවසන් වන විට රුසියාව සතු සමස්ත රන් සංචිත ප්‍රමාණය ටොන් 1857ක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම 2015 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා රුසියානු මහ බැංකුව සෑම මාසයකදීම පාහේ සිය රන් සංචිත ප්‍රමාණය ඉහළ දමා ගැනීමට සමත්ව ඇතැයිද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More