ප්‍රධාන ගැටලු 06 කට විසදුම් ඉල්ලා අද (28) සිට විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව විශ්වවිද්‍යාලයිය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
මෙම ගැටලු මුල්කරගනිමින් 2016 ජූලි 27 වැනි දින සිට ජාතික විශ්වවිද්‍යාල තුළ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කළ බවද එම සංගමයේ සම ලේකම් එච්. ඩී. එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...