මුහුණු පොතෙන්

ප්‍රමිලාවන් අතීතයේද සිටියා වන්නට ඇත. එහෙත් රන්ජන් වැනි තුට්ටු දේකේ මිනිසෙකුට ඕනෑම ගැහැනියකු අසුරු ගසන සැනින් තමන් ලඟට ගෙන්වා ගත හැකැයි සිතීමට උල්පන්දම් දීමට තරම් අපේ ස්ත්‍රීන් පහත්ද? කොයි වෙලාවෙද එන්නෙ කියා ඇසූ සැනින් ඔහුගේ ඇඳට ගොඩ වීමට බලා සිටින මේ ගැහැනුන් වෘත්තීය ගණිකාවන්ටත් වඩා පහත් මානසිකත්වයක් ඇත්තියෝ නොවේද?

අපේ සිංහල ගැහැනුන් මෙවන් සල්ලාලයෙකු ඉදිරියේ මෙතරම් සිල්ලර වුනේ කෙසේද ?

සදාචාරය කුණු කූඩයට දමා ඇති මේ ස්ත්‍රීන් අතර මන්ත්‍රී වරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවා සිටීම අරුමයක් නොවන අතර ඔවුන් තම කැමැත්තෙන්ම ගණිකාවන් බවට පත්වී ඇත්තේ මුදල් වලටද නැතිනම් වෙනත් හේතුවකටද යන්න ප්‍රශ්ණයකි.

එවන් ගැහැනුන්ගේ මුග්ධ බවින් ප්‍රයෝජන ගනිමින් සිටින රන්ජන්ලා ඔවුන්ගෙන් ආශ්වාදයක්ද ලබන අතරේ, ගැහැණියක් යනු හුදෙක් තුට්ටු දේකේ “බඩුවක්” පමණකි යන සංකල්පයක් සමාජයට ලබා දෙති.

වරද ඇත්තේ රන්ජන්ලාගේද නැතිනම් එවන් සංකල්පයකට උරදී තමාගේ ආත්ම ගරුත්වය කෙලෙසාගත් ගැහැනුන්ගේද යනු සබුද්ධික ස්ත්‍රී සමාජය විසින් දැන්වත් විශ්ලේෂණය කර බැලිය යුතුය.

කරුණු මෙසේ නම්, ඔබේ ආදර දුවණියද යම් දිනෙක රන්ජා කෙනෙකුගේ බබාලාගෙන් එකෙකු වනවාට ඔබ කැමතිද යන්න අපේ මව්වරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයකි.

සිංහල මව්වරුනි, ඔබට ඔබේ දූවරුන්ගේ ආත්ම ගරුත්වය වටී නම්, ස්ත්‍රී සංහතිය වෙනුවෙන් අදම මේ ව්‍යසනයට විරුද්ධව ඔබේ දියණියව දැනුවත් කරන්න. නැතිනම් ඔබේ දියණියද පියුමි හංසමාලියෙකු වූකල, ඔබ ඔබටම ශාප කරගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත.

බිනුරි දිසාසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More