ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
රිෆ්ඛාන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාය.
අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළේය.
රිෆ්ඛාන්ට එරෙහිව විවිධ දූෂණ හා වංචා චෝදනා විශාල ප්‍රමාණයක් පසුගිය සමයේ එල්ල විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...