රට දියුණුව කරා රැගෙනයාමට නම් නිසි ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාකළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ඇතැම් කරුණුවලට ප්‍රතිපත්ති තිබෙන බවත් ඇතැම් ඒවාට ප්‍රතිපත්ති නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. රටක නිසි දියුණුවක් ඇතිවීම සදහා නිවැරදි ප්‍රතිපත්ති සහ සැළසුම් අත්‍යවශ්‍යබවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒවගේම රටක දියුණුව සඳහා සංහිදියාවද අවශ්‍ය බවත් නියම සංහිදියාව යනු ආධ්‍යාත්මික දර්ශනයක් බවද ජනාධීපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...