පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට පොදු ජන එක්සත් පෙරමුණ තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය මහ මැතිවරණයෙන් පසු එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා පරාජිතයන් රැසක් නම් කරනු ලැබුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...