දේශීය පුවත්

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමග ගම්පහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුස්ලිම් සංවිධායක, ඉස්මයිල් හාජි විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අම්හර් මව්ලවි නමැත්තකු ඉදිරිපත් කිරීම සඳහා නාමයෝජනා ලබාගැනීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙලෙස නාමයෝජනා ලබාදීමට සුදානම් වන “අම්හර් මව්ලවි” නැමැත්තා මීරිගම කල්එළිය තබ්ලික් ජමාත් හා උලමා සභා නියෝජිතයෙකු වබවයි අපවෙත තොරතුරු වාර්තා වන්නේ.

“අම්හර් මව්ලවි” නමැත්තාට නාමයෝජනා ලබාදීමට දැඩි උත්සාහයක නියැලෙමින් සිටින “ඉස්මයිල් හාජි” නැමැත්තා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාල්වානේ ගෝලයා ලෙස ද ජනතාව හඳුන්වයි. මීට ඉහතදී බොදු බල සේනා සංවිධානයට සහ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට තර්ජනාත්මකව ප්‍රකාශ නිකුත් කල මෙම පුද්ගලයා, තබ්ලික් ජමාත් අන්තවාදීයකු සහ රජයේ ටෙන්ඩර් බලාපොරොත්තුවෙන් දේශපාලකයන්ට අත දිගහැර වියදම් කරමින් සිටින හොර යකඩ ජාවාරම්කරුවෙකු ලෙස එම ප්‍රදේශයේ ජනතාව හඳුන්වන

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් සංඝයා වහන්සේලාට නාම යෝජනා ලබා නොදීමට යෝජනා කරන පුද්ගලයින් අන්තවාදී උලමා සභා සහ තබ්ලික් ජමාත් ලේබ්බේලාට මෙන්ම නිකාබය, හලාල්, මක්තබ් මද්‍රසා වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයින්ට නාම යෝජනා ලබාදෙන්න සාකච්ඡා පැවැත්වීම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිරුළු පැළද වූ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More