දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලයන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බව වාර්තාවේ.

ඒ අතර එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂයක නායකයෙකු ද වන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මීට අමාත්‍යවරයෙකු සහ අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඌව ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු ද දකුණු පළාත නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු ද වෙන් වෙන්ව අගමැතිවරයාව හමුව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුධය උත්සන්න වීමත් මැතිවරණය ආසන්න වීමත් නිසා ඔවුන් රහසේම අගමැතිවරයා හමු වුයේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More