උතුරු ඉන්දියාවේ උත්තරඛන්ද් හී සියලු දුම්රිය ස්ථානවල නාම පුවරු සියල්ල පසුගියදා උර්දු භාෂාවෙන් ලියා තිබූ සියලු නාම පුවරු සංස්කෘත භාෂාවෙන් සටහන් කිරීමට එහි පාලක පක්ෂය ක්‍රියා කර ඇත.
භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරන ප්‍රදේශයක් වූ මෙහි උර්දු භාෂාව කතා කරන ජනතාව ජීවත් වන අතර සංස්කෘත භාෂාව භාවිතා කරන පිරිස සිටින්නේ 400 දෙනෙකු පමණි. මෙම වෙනස් කිරීම පිළිබඳව මේ වන විට බීඡේපී පාලනයට දැඩි චෝදනා එල්ල වෙමින් පවතී.
2011 සංගණන දත්තවලට අනුව, ප්‍රාන්තයේ සංස්කෘත භාෂාව භාවිත කරන්නන් සංඛ්‍යාවෙන් කාන්තාවන් 104 ක් ඇතුළත් විය. නමුත් උර්දු භාෂාව හසුරුවන්නන්ගේ ජනගහනය 40000 ක් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...