සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරයෙන් ආරම්භ කිරීමට සුදානම් රැස්වීම් මාලාව අත්හිටුවා තිබේ.
එහි පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩ නගරයේදීය.
එයද සංවිධානය කිරීමෙන් වැළකී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයන් පත් කිරීමේ තීරණයත් සමග සජිත් පිළේ ඇතැමුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...