එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වීමට එම පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන පක්ෂ 4ක් තීන්දු කර තිබේ.
ඒ අනුව පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වීමට තීන්දු කර ඇති බව වාර්තා වේෙ.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාපයේ නායකයා ලෙස කටයුතු කිරීමත්, සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා නොදීමත් යන කරුණු මත මෙසේ සුලු පක්ෂ නායකයන් එජා පෙරමුණ අත්හැරීමට තීන්දු කර ඇති බව පැවසෙයි.
මීට අමතරව රිෂාඩ් බදුර්දීන් මහතාද ඉදිරි දින කිහිපය ඇතුළත මේ සම්බන්ධව තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...