ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ටයිකොන්ඩෝ ගෞරවනීය කළු පටිය ලබා දෙන ලදී.
ඊයේ (24) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසීමට පැමිණි ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ නියෝජිතයින් විසින් මෙම කළු පටිය පළදවන ලද අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගී විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...