දේශීය පුවත්

ජවිපෙ විස්ස හකුලා ගනියි

January 26, 2020 8:24 am | Lanka Lead News

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තාවකාලිකව ඉවත්කර ගන්නා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පවසා ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත් සියල්ල අහෝසි වී නැවත ඉදිරිපත් කිරීම කළ යුතු බවත්, එහෙත් තම පක්ෂය ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More