රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ එඩ පට අනුව පසුගිය රජය විසින් මෙරට දෙමුහුන් අධිකරණ ස්ථාපිත කිරීමේ සැළසුම්සහගත උත්සාහයක නිරත වී ඇති බවට සැකයක් මතු වන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛාකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මහාචාර්ය ජී.එල්. පීරිස් තමන් වහන්සේ බැහැ දැකීම සදහා අද පැමිණි අවස්ථාවේදීය.
පසුගිය රජයේ සැලසුම්සහගත උත්සාහයක් ගැන අස්ගිරි ලේඛකාධිකාරී හිමියන් කියයි
පසුගිය රජයේ සැලසුම්සහගත උත්සාහයක් ගැන අස්ගිරි ලේඛකාධිකාරී හිමියන් කියයි
Gepostet von Hiru News am Sonntag, 26. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...