ආණ්ඩුව පත්වී මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බව බිස්නස් ටයිම්ස් විසින් කළ සමීක්ෂණයකින් හෙළි කර ඇත.
ක්ෂෙත්ර ගණනාවක් යටතේ මෙම සමීක්ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්ෂණයේදී පහත බැස ඇත.
ඉතිරි පිරිස ආණ්ඩුවේ ක්රියාපිලිවෙත අනුගමනය නොකරන හා අදහසක් පල කර නැති පිරිසයි.
ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හොද යයි පවසා ඇත්තේ 19%කි. ආයතනවලට පත් කල පුද්ගලයන් හොද බව 30%ක් කියයි. ජීවන වයදම අඩු කල බව කියන්නේ 17%කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...