දේශීය පුවත්

රටේ සදාචාරය ආරක්ෂා කරමින් ජනතා බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට මහා සංඝරත්නයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් අවධාරණය කරයි.

උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවකදී මේ අදහස් පළ කෙරුණි.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබූ අතර ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙතගිය ජනාධිපතිවරයා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි මේ බව පැවසීය.

රටේ සදාචාරය ආරක්ෂා කිරීමට මහසංඝරත්නයේ සහය

රටේ සදාචාරය ආරක්ෂා කිරීමට මහසංඝරත්නයේ සහය

Gepostet von Ada Derana Sinhala am Sonntag, 26. Januar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More