අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටඋත්තරයක් ලබාගෙන තිබේ.
එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්නගේ උපදෙස් මත පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ වූ කණ්ඩායමක් හිටපු අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ගොස් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ අගමැතිවරයාගෙන් ලබාගත් ප්‍රකාශය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිව ඇත.
මෙම රහස් පොලිස් කණ්ඩායම මීට පෙර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ද මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...