නීති රීතිවල පැවැති දුර්වලතා නිසා රැුඳවුම්භාරයේ සිටි ප්‍රධාන පෙළේ හිටපු කොටි ප්‍රධානීන් වූ ලන්ඩන් කපිලන්, මැලේසියා රාජන් පදුමන් හෙවත් සිව සුබ්‍රමනියම්, වර්ධනාදන් හා ගුශාන්තන් මාස්ටර්, සේරා අම්මාන්, නගුලන් සහ වව්නියා ඥානම් නිදහස්වී ඇත.
මින් ති‍්‍රකුණාමලය හබරණ ප්‍රදේශය බිය වද්දගෙන සිටි පදුමන් නිදහස්වී ඇත්තේ ත්‍රස්ත මර්දන ඒකකය ඔහුගේ නියම නම වූ සිවසුබ්‍රමනියම් වර්ධනාදන් වෙනුවට පදුමන් යන නමින් චෝදනා කිරීම නිසා බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
2015 වසරේදී වැලිකඩ ජේ සහ ජී සිරකුටිවල හිටපු කොටි 108 ක් සිටියා. දැන් සිටින්නේ හිටපු කොටි 40 ක් පමණක් යයි එම ආරංචි මාර්ග පැවසීය.
මෙලෙස නිදහස්වූ කොටින්ගෙන් වැඩි දෙනෙක් ආරක්ෂක හමුදා විසින් මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් පිරිසක් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...