චීනයේ සිට මෙරට සංචාරය කිරීමට පැමිණෙන චීන සංචාරකයන් සඳහා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් (On Arrival Visa) තාවකාලිකව අත්හිටුවා ඇත.
අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ මින් ඉදිරියට චීනයේ සිට ලංකාවට පැමිණෙන පුද්ගලයින් ඔවුන් ජීවත්වන ප්‍රදේශය පිළිබඳව සැලකිල්ලට ගනිමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති තානාපති කාර්යාලය හරහා වීසා නිකුත් කිරීමට කයුතු කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...