පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු, දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පත්කර තිබෙනවා.
එම කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට සවස 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.
එහිදී ශ්‍රවය, දෘශ්‍ය පටිගත කිරීම් ප්‍රසිද්ධියට පත්කිරීම හේතුවෙන් පෞද්ගලිකත්වයට සිදුවන හානි ඇතුළු විශේෂ කේෂ්ත්‍ර රැසක් ගැන අදාළ පාර්ශ්වයන් කැදවා සාකච්ඡා කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...