අද සවස පැවැත්වීමට නියමිතව තිබූ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව නොවැළැක්විය හැකි හේතුවක් මත හෙට (29) සවස 3.00 දක්වා කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කර තිබේ.
මෙහිදී කලින් දෙදෙනා අතර පමණක් මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට එකගතාව පළව තිබුණද මේ වනවිට එම එකගතාව වෙනුවට දෙපාර්ශ්වයෙන්ම නියෝජිතයන් පිරිසක් සමග එක්ව සාකච්ජාව පැවැත්වීමට තීන්දු වී ඇති බව වාර්තාවේ.
ඒ අනුව අද රාත්රියේදී සජිත් ප්‍රේමදාස පාර්ශ්වය රැස්ව මෙම සාකච්ජාවේදී දැරිය යුතු ස්ථාවරයන් පිළිබදව සාකච්ජා කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...