ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඊයේ (27) දිනයේදී හදිසි හමුවක් සිදුව ඇත.
ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ තරන්ජිත් සිං මහතා සිය ධූර කාලය නිමා කිරීම මුල් කරගෙන ‘ඉන්දියා හවුස්’හි පැවැති රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදීය.
මීට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අගමැති බිරිය වූ ශිරන්ති වික්‍රමසිංහ මැතිනියද මෙම හමුවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...