Notice Board

මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටී. මන්ද ජනතාව නොමග යවනු ලබන ඇතැම් ප්‍රකාශ නිසා ජනතාව අනිසි බියක් ඇති නොකර ගත යුතු බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

නව කොරෝනා වෛරසය සමබන්ධයෙන් යම් හෙයකින් මහජනතාවට දැන ගැනීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ දුරකථන අංක දෙකක්ද හඳුන්වා දෙනු ලැබුවේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය 0710107107, ආපදා අංශය 0113071073 යන අංක ඔස්සේ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම් සිදුකළ හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More