දේශීය පුවත්

නව කොරෝනා වෛරසය වැළැඳී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් 10 දෙනකු මේ වන විට අංගොඩ අයි. ඞී. එච්. රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි.

මේ අතර නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතිකයන් ඇතුළු කීපදෙනකු අංගොඩ අයි. ඞී. එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බොහෝ රෝගීහු ටිකට් කපාගෙන රෝහලෙන් පිටවී ගොස් ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

රෝහලේ වත්මන් ඡායාරූප පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More