දේශීය පුවත්

මහබැංකු බැඳුම්කර කොල්ලයට අදාළ වෝහාරික වාර්තාවෙන් රවී කරුණානායක නිදොස් වූ බවට ඔහු විසින්ම කරනු ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් ජාතික සංවිධාන මතය විමසන ලදි.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේ වචනයෙන්-

‘‘ රවී කරුණානායක බබා පාට් දානවා. වෝහාරික වාර්තාවෙන් බලන්නේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ වංචා සහ අක්‍රමිකතා පිලිබඳවයි. බැඳුම්කර හොරු මහා පරිමාණයෙන් ඇමතිවරුන්ට පගාව දීල ඔවුන්ගේ සහාය වක්‍රව ලබා ගැනීමට අදාළ කරුණු සහ පගාව අරං වංචාව යට ගැසීම සඳහා පසුව කළ දේ එම වාර්තාවට ඇතුලත් වෙන්නේ නෑ. ඒවාට ජනාධිපති කොමාසමේ සාක්ෂි මත අල්ලස් කොමිෂම විසින් නඩු දාන්න ඕන. ඒකට පනත සංශෙෘ්ධනය කරන්න ඕන‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More