විදේශ පුවත්

විනාශ කිරීමට අපොහොසත් බලගතු කෲස් මිසයිලයක් රුසියාව විසින් වැඩිදියුණු කර ඇති බව රුසි්යානු ජනාධීපති විලැදිමියර් පුටින් පවසයි. න්‍යෂ්ටික අවි සවිකළ හැකි මෙකී කෲස් මිසයිලයට අමතරව මිනිසෙකු රහිතව දිය යටින් ගමන් කළ හැකි සබ්මැරීනයක් ගැනද පුටින් කරුණු අනාවරණය කළේය.ඉහත ආයුධ ඇතුළු රුසියාවේ න්‍යෂ්ටික ආයුධ ගැන කතා කළේ තමා පියවර තැබීමට බලාපොරොත්තු වන හතරවැනි ජනාධිපතිධුර කාලය සදහා තමාගේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරමිනි.
රුසියානු පාර්ලිමේන්තුවේ සභා දෙකම අමතමින් පැය දෙකක කාලයක් තිස්සේ ජනාධිපති පුටින් කරනලද කතාව රුපවාහිනියෙන්ද විකාශනය කරන ලදී. ඔහු වීඩියෝ දර්ශනද විදහා දක්වමින් කතා කළ අතර අදාළ මිසයිලය යුරෝපයේ සහ ආසියාවේ ස්ථාපිත ඇමෙරිකානු ආරක්ෂකයන් මින් නවතාලිය නොහැකි බව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More