වාතයේ ඇති වෛරස් සහ බැක්ටීරියා සියල්ල ඉවත් කරන විසඳුමක් ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතා විසින් සොයාගෙන ඇත.
ඔහු සඳහන් කරන්නේ තමන් විසින් හදුන්වා දුන් මෙම නව නිෂ්පාදනය මගින් වාතයේ ඇති කොරෝනා වෛරසය ඕනෑම බැක්ටීරියා සහ වෛරස් වර්ගයක් ඉවත් කරන බවයි.
මෙම නිර්මාණය සඳහා තමන්ට එක්සත් ජනපදය විසින් ලබාදුන් පේටන්ට් බලපත්‍රයක් ද ඇතැයි ඔහු සඳහන් කරයි.
එංගලන්තය, ජපානය, ඉන්දියාව යන රටවල් මෙම නිර්මාණයෙන් වයිරස් තුරන් කිරීමට අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු සඳහන් කරයි.
මෙය තමන් විසින් නිෂ්පාදනය කරන ලද්දේ මීට වසර 7 කට පෙර බව ද ඔහු පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...