රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද ( 29දා) පැවැත්විණ .
රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අති පූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මාහිමියන් අපවත්වී එදිනට වසර 134ක් සපිරේ.
එම අවස්ථාව නිමිතිකොටගෙන ශාසනයේ චිරස්තිථිය උදෙසා කුලදරුවන් සියදෙනෙකු සසුන්ගත කිරිමේ වැඩසටහනක් අද උදෑසන සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දි සංවිධානය කර තිබුණේ එම නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ මූලිකත්වය ඇතිව ය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්ම කුසල නාහිමියන් ඇතුළු අනුනාහිමිවරුන් ප්‍රධාන දිවයින පුරා මහ සඟරුවන දහසකට අධික නමක් එම අවස්ථාව නියෝජනය කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...