දේශීය පුවත්

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලවලට මුඛ ආවරණ පන්දාහක් ඇණවුම් කර තිබේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සදහා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනටමත් උපදෙස් නිකුත් කර ඇත.

එම වෛරසය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය දැක්වෙන උපදෙස් පත්‍රිකාවක් මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට බෙදාදීමටද පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථාන විසින් කටයුතු කරමින් සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More