චීනය සහ රුසියාව එක්ව නව මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරසයේ මූලය මොස්කව් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...